කථන සහ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා වෙස් මුහුණු ව්‍යාපාරය

ශ‍්‍රවණා හා කථන ආබාධ සහිත පුද්ගලයින් වෛරසයෙන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ එදනෙදා අවශ්‍යතාවයන් සඳහා ප‍්‍රවේශය වැඩි කිරීමටත් සංවේදී සන්නිවේදනය හඳුනා ගැනීමටත් විශේෂ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම දිරිමත් කිරීමත් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් අපේක්ෂා කරයි. ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සහ මෙම ප‍්‍රජාවන් සඳහා ආධාරක පද්ධති සැකසීම වැදගත් වේ.

ශ‍්‍රී ලංකා ශ‍්‍රවණ කේන්ද්‍රීයවූවන්ගේ සංවිධානය හා එක්ව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ මුලපිරීමක්