Media Statement: Trade Unions to Raise Women Workers’ Rights at May Day Rallies

මෙවර මැයි දින රැුළිවල විශේෂත්වයක් ලෙස අප දකින්නේ බොහෝ වෘත්තීය සමිති කම්කරු ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් තම ප‍්‍රධාන මැයි රැුළි තේමාවන්වලට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කිරීමයි. එ් වෙනුවෙන් කම්කරු ස්ත‍්‍රීන්ව, ඔවුන්ට අදාළ වන තේමාවන් ඔස්සේ වෙනම බැනරයන් යටතේ මැයි දින පෙළපාලි වල ගමන් කරවීමට සූදානම් කර ඇත.

Image from https://www.srilankaguardian.org