Media training workshop for potential women candidates

පළාත් පාලන ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අපේක්ෂිකාවන් සඳහා 2010 අගෝස්තු 18-20 යන දිනවල වැඩමුළුවක් කොළඹදී පවත්වන ලදී. ඊට කුරුණෑගල, මොණරාගල, බදුල්ල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලින් 40 දෙනෙකු සහභාගි වූහ. මාධ්‍යයට මුහුණදීම, මුද්‍රිත මාධ්‍යයේ ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම, පුවත් පත්වලට ලිපි ලිවීම, මහජනතාව අමතා කතා කිරීම වැනි කරුණු ගැන පුහුණුවක් ලබාදෙන ලදී.