New Media training for women in Sri Lanka – HerSpace

වෙනස් වන ලෝකයත් සමඟ නිරන්තරයෙන් ලෝකයට එකතු වන නව සමාජ මාධ්‍ය ජාලයන් හා අදාළ නවතම තාක්ෂණය පිළිබඳල ශ්‍රී ලංකාවේ කාන්තාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය කාන්තාව හා මාධ්‍ය සාමුහිකය අවබෝධ කොට ගෙන තිබුණි. තෝරා කාන්තා කාණ්ඩායම් කිහිපයක් සඳහා විවිධ සමාජ මාධ්‍යයන්ට අදාළ වැඩසටහන් සැලසුම්කරණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුවක් 2014 වසරේ ජුනි මස 30 වන දින කොළඹදී පවත්වන ලදි. ගෝලීය පුවත්පත් ආයතනයේ ආසියානුකලාපයේ සංස්කාරකල මනෝරි විජේසේකර සහ විද්‍යා ලේඛක සහ රාවය සහ සිලෝන් ටුඩේ යන පුවත්පත් වල තිරු ලිපි රචකයකු වන නාලක ගුණවර්ධන විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදි.

This slideshow requires JavaScript.