NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”

2007 නොවැම්බර්. මෙම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ හියුමන් රයිට්ස් වොච් ආයතනය විසිනි. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා 170 කට අධික ප‍්‍රමාණයකින් ලබා ගත් තොරතුරුය. සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් සංක‍්‍රමණ ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම මුහුණදෙන හිංසනයන් එහි ලේඛන ගත කොට ඇත. සෑම වසරකම ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග රටවලට සංක‍්‍රමණය වන ගෘහ සේවිකාවන් 125,000 ක පමණ පිරිසක් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකා රජය සහ මැද පෙරදිග රාජ්‍යයන් අපොහොසත් වී ඇති ආකාරය වාර්තාවෙන් සටහන් කරයි. මෙම රැුස්වීමේ දී වාර්තාවෙන් දැක්වෙන කරුණු, යොදා ගත හැකි උපාය මාර්ග හා මෙම ක්‍ෂේත‍්‍රයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහයෝගිතාවය ගොඩ නගාගැනීම වැනි කරුණු සාකච්ඡුා කෙරිණ. මෙම රැුස්වීමේ සත්කාරකයින් වූයේ හියුමන් රයිට්ස් වොච්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ්ක්‍ඔත්‍ධඍඵ යන සංවිධානයි.