Radio Clips on Women’s Issues

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී මුහුණ දෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කෙරෙන ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදය කෙළේය. මෙම ගුවන් විදුලි වැඩසටහන 2007 දී සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. මෙහිදී ස්ත‍්‍රී අයිතිවාසිකම්, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, සංක‍්‍රමණික කම්කරුවන්, ලිංගික අතවර, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය, ස්ත‍්‍රී වතු කම්කරුවන්, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය, අධ්‍යාපනයේ, සෞඛ්‍ය සේවයේ සහ ජන මාධ්‍යවල යෙදෙන ස්ත‍්‍රීන්ගේ ගැටළු ආදිය සාකච්ඡුා කෙරිණි.