Radio Spot Advertisements to commemorate 4th Year of CFA

2006 පෙබරවාරි 22 වැනි දා සිරස එෆ්එම්, යූත් එෆ්එම්, වයි එෆ්එම් සහ ශක්ති එෆ්එම් යන ගුවන් විදුලි නාලිකාවල තප්පර 15 ක කෙටි දැන්වීම් දොළහක් විකාශනය කෙරිණ. එම දැන්වීමේ වූයේ පහත දැක්වෙන පණිවිඩයයි:

 

”සටන් විරාම ගිවිසුමට සිවු වසරක් පිරේ. තවත් යුද්ධය එපා. සටන් විරාමය සුරකිමු. යුද්ධය නොව සාමය, මරණය නොව ජීවිතය. මෙම ආයාචනය ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගෙනි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.”