Radio Spot Advertisements

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමයට අදාළ මාතෘකා ඔස්සේ නිෂ්පාදනය කළ තත්ත්පර 30 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් මාලාවක් පසුගිය හය මාසය තුළ විකාශනය කළේය. එම දැන්වීම් දිනපතාම සිංහල ස්වදේශීය සේවයේ උදෑසන 6.00 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 98.3* සහ සිංහල වෙළඳ සේවයේ උදෑසන 6.30 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 93.3* විකාශනය කෙරිණ.