Status update – Women, Conflict and Social Media (Video)

මෙම වාර්තාමය වෘත්තාන්තය යුද්ධයේ හා ගැටුමේ කාලයන් තුළ ආසියා පැසිෆික් කලාපයේ ස්තී‍්‍ර ව්‍යාපාර විසින් ගන්නා ලද පියවර සම්බන්ධව අපට තියුණු ඥානනයක් ලබා දෙයි.

මෙම වීඩියෝව ‘ජාල ඒකාබද්ධ කිරීම – ආසියාවෙහි එජාආම යෝජනා 1325 නගාලීමේ සමාජ මාධ්‍ය ක‍්‍රමෝපායන් දියුණු කිරීම – බිම් මට්ටමේ මුලපිරීමක්’ යන්නෙහි කොටසකි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජෙරා ජාත්‍යන්තරය ( JERA International – ස්තී‍්‍රන් උදෙසා ධනාත්මක වෙනසක් ඇති කිරීමේ යුක්තිය, සමානත්වය, හා ප‍්‍රවේශය ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාත්‍යන්තරය), ස්තී‍්‍රවාදී උපදේශන සංවිධානයක් වන අයිසිස් ජාත්‍යන්තරය (Isis International) හා ආසියා පැසිෆික් ස්තී‍්‍ර මුරකාය (Asia Pacific Women’s Watch) අතර හවුල්කාරිත්ව ව්‍යාපෘතියකි.