WMC Film Festival 2011

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ 7 වන වාර්ෂික චිත‍්‍රපට උළෙල 2011 මාර්තු 21 සිට 23 දක්වා කොළඹ 08 පුංචි තියටර්හි පවත්වන ලදී. තිර ගත කරන ලද්දේ ‘අයන් ජෝව්ඞ් ඒන්ජල්ස්’, ‘පීප්ලි ලයිව්’ සහ ‘ද මිල්ක් ඔෆ් සොරෝ’ යන චිත‍්‍රපටය. නොමිලයේ පවත්වන ලද මෙම චිත‍්‍රපටි ප‍්‍රදර්ශනයට විශාල පිරිසක් සහභාගි වූහ.