WMC mourns the loss of Dr. Irene Fernandez

කාන්තාව හා මාධ්‍යය සාමුහිකය 2014 මාර්තු මස 31 සඳු දින අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූ ප‍්‍රකට මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය අයිරීන් ෆර්නන්ඩස්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකයට පත් වෙයි.

අඩු අයිතිවාසිකම් ඇත්තන්ගේ අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමෙහි හා ආරක්ෂා කිරීමෙහි ඇගේ බලගතු හඬ සම්බන්ධයෙන් ප‍්‍රකට ෆර්නන්ඩස් සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් වැනි අඩු වරප‍්‍රසාදිත ස්තී‍්‍රන්ගේ අයිතීන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළා ය. කාන්තාව හා මාධ්‍යය සාමුහිකය ඇයගේ වැඩ ඇයට සිය ප‍්‍රශංසාව පුද කරන කරන අතර ඇය සංක‍්‍රමණික කම්කරුවන්ගේ මානව අයිතීන් කලාපීය හා ජාත්‍යන්තර සංසද වෙත ගෙන ආ පළමු කි‍්‍රයාධරයින් අතර සිටින්නී යයි පිළි ගනී.

සේයාරූ: The Right Livelihood වෙතිනි