විශේෂ ගුවන්විදුලි වැඩසටහන, ජාත්‍යන්තර කාන්තා දිනය 2020 (IWD 2020)

ජාත්‍යන්තර කාන්තා දිනය 2020 සැමරීමට, කාන්තාව හා මාද්‍ය සමුහිකය, විශේෂ ගුවන්විදුලි වැඩසටහනක් සංවිදානය කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංවිදානය කල අතර, එය මාර්තු 8 වැනි දිනයේදී ප්‍රචාරය කිරීමට නියමිත කරන ලදී. වැඩසටහනේදී කථිකා මණ්ඩලයක් තිබු අතර, සංගීත රඟ පෑම් ජනප්‍රිය කලාකරු විසින් තිබුහ.

විද්වත් කථිකාවේ දයකකත්වය :
Professor Deepika Udagama
Professor Vishaka Suriya Bandara
Senior Lecturer, Sanjeewani Rupasinha
Lawyer, Radika Gunarathne
Women Activist, Velayudan Jayachithra