මියන්මාර් කාන්තා සංසදයල ආර්ථික හා සමාජීය කාන්තා සංසදය සහ මියන්මාර් රජය හා එකාබද්ධව සංවිධානය කරන ලද මියන්මාර් කාන්තා සංසදයේ දෙවන සංශෝධනය 2014 දෙසැම්බර් මස 5 සහ 6 යන දිනයන්හිදී පවත්වන ලදි. දකුණු ආසියාව සහ යුරෝපය සහ උතුරු ඇමරිකාව වැනි රටවල් වලින් 800 කට අධික පිරිසක් මෙම සංසදයට සහභාගි වූහ.
දේශගුණ විපර්යාශ සමඟ කටයුතු කරන්නේ කෙසේද: ව්යආසන වැළක්විම සහ කළමණාකරණය අභිමුවේ සිටින කාන්තාව පිළිබද කරන ලද සාකච්ඡාව සඳහා වු ජුරියෙහි කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙහි විධායක අධ්යක්ෂිකාල සේපාලි කෝට්ටේගෝඩ මහත්මිය ද විය.
![From left: Dr. Sepali Kottegoda, Ms. Christ Raeder, Dr. Corazon Claudio, Prof. Dr. Khin NiNi Thein and Dr. Jean D'Cunha](https://i1.wp.com/womenandmedia.org/wp-content/uploads/2014/12/Womens-forum-high-res-450x280.jpg?resize=300%2C186)
Click here to take a look at the Women’s Forum 2013 digital report