Women’s Peace Vigil for International Peace Day

2006 සැප්තැම්බර් 21 වැනි දින ජාත්‍යන්තර සාම දිනය සැමරීමට මඩකලපුව, පොළොන්නරුව, මහනුවර, පුත්තලම, කුරුණෑගල, බලන්ගොඩ, ගලේවෙල, ගාල්ල, බුත්තල, බදුල්ල, හැටන්, මහියංගණය, ජා-ඇල සහ කොළඹ යන ප‍්‍රදේශවලින් ස්ත‍්‍රීන් විශාල පිරිසක් 2006 සැප්තැම්බර් 26 දින කොළඹ ලිප්ටන් වටරවුමට රැුස්වූහ. සාම ව්‍යාපාරය පවත්වන ලද්දේ ජාත්‍යන්තර සාම දිනය සැමරීමට හා රජයට, එල්.ටී.ටී.ඊයට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට සාමය පිළිබඳව අපගේ කැපවීම ප‍්‍රකාශ කිරීමට හා සාම කතා බහ ඉක්මනින්ම අරඹන ලෙස ඉල්ලා සිටීමටය. සාම පණිවිඩ රැුගත් බැනර් සමඟ විහාර මහා දේවි උද්‍යානය වටා පෙළපාලි පැවැත්වීමෙන් හා සාම පණිවිඩ රැුගත් වර්ණවත් බැළුම් බෝල මුදා හැරීමෙන් සාම ව්‍යාපාරය අවසන් විය. ඡුායාරූප බැලීමට ක්ලික් කරන්න.