කළුතර, 2006 දෙසැම්බර් 5-6 කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අන්තර් ජාතික ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ විමසුම, ආසියා පැසිපික් ෂබඑැරබ්එසදබ්ක උදපැබ.ි ඍසටයඑි ්ජඑසදබ උ්එජය- ්ිස් ඡු්ජසසෙජ සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සිඩො විකල්ප වාර්තාව ලියන ලේඛිකාවන් සඳහා ස්ත්රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය පිළිබඳ වැඩමුළුවක් පැවැත් වීය. මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, සීඩෝ කමිටු සාමාජික සහ IWRAW-AP හිටපු විධායක අධ්යක්ෂ ශාන්ති ධෛයිරියම් මෙනෙවියට ආරාධනය කෙළේය.