සංක්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM) විසින් සත්කාරත්වය සපයන ලද ගම්පහ දිස්ති‍්‍රක් කමිටු රැුස්වීම්වල දී කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) හා දිරියට සවිය කාන්තා සංවිධානය ද ආණ්ඩු නියෝජිතයන් 13 දෙනෙක් ද රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් හා ස්තී‍්‍ර අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනියන් ද සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික කි‍්‍රයා සැලස්ම සාකච්ඡුා කිරීම සඳහා එක් රැුස් කරනු ලැබිණ. ප්‍රශ්න අවබෝධ කර ගැනීම හා විසඳුම් සැපයීම පිණිස සංක්‍රමණික කම්කරුවන් පිළිබඳව පර්යේෂණයක් පවත්වන අතරම විදේශ සේවා නියුක්ති බියුරෝව හරහා ඔවුන්ට ආධාර කිරීමේ මාර්ග සොයා ගැනීමට ද ගනු ලැබූ තීරණයක් සමගින් රැුස්වීම නිමා කෙරිණ.