Category: State & Politics

Head of Household Meeting

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ගෘහ මූලික සංකල්පය නැවත විමර්ශනය කිරීම සඳහා වැඩමුළුවක් ජුලි 25 වැනිදා සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.  විශේෂ විද්වත්  මණ්ඩපයක් විසින් පහත සඳහන් මාතෘකා ඔස්සේ සාකච්ඡුාව මෙහෙයවන ලදී. ගෘහ මූලිකත්වය පිළිබඳ සංකල්පය විමර්ශනය කිරීමට අයිතිවාසිකම් පදනම් රාමුවක්, ගෘහ මූලිකයා සහ ඉඩම් අයිතිය, සංගණනය සහ ගෘහ මූලික සංකල්පය, පශ්චාත් සුනාමි සහන සහ … Continue reading Head of Household Meeting

International Women’s Mission to the North and East of Sri Lanka

ඔක්තෝබර් 12-17 දිනවල කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2001 දී ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය ගැන සංවේදී සාම ක‍්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ අදහස ප‍්‍රවර්ධනය සඳහා ගැටුම් පැවති ප‍්‍රදේශවලට ජාත්‍යන්තර ස්ත‍්‍රීන්ගේ ¥ත කණ්ඩායමක් යැවීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදී. මෙම ¥ත කණ්ඩායමේ සොයාගැනීම් සහ නිර්දේශ 2002 දී පළ කළ ‘‘සාමකි‍්‍රයාවලිය, ස්තී‍්‍රන්ගේ   විමර්ශනය සහ නිර්දේශය’’ නම් පොත් පිංචේ සටහන් කර ඇත.