සංක්රමණිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමු ! 2015 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරමු !
2015 වසරේ දී අප සමරනු ලබන්නේ 16 වන ජාත්‍යන්තර සංක්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක්‍රමණික දිනය ලෙස 2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් මෙම දිනය සමරනු ලබයි. ලෝක ආර්ථිකයට වැදගත් දායකත්වයක් සංක්‍රමණික සේවකයින් නිසා … Continue reading සංක්රමණිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමු ! 2015 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරමු !