Category: news

Felicitation ceremony for the women MPs of the 7th Parliament

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ‍්‍රී ලංකාවේ 7 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරියන් 13 දෙනෙකු පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා ප‍්‍රධාන අමුත්තා විය. සුමේධා ජයසේන, නිරුපමා රාජපක්ෂ, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රෝසි සේනානායක, මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, තලතා අතුකෝරළ, ශ‍්‍රියානි විජේවික‍්‍රම, චන්ද්‍රානි බණ්ඩාර, අනෝමා ගමගේ, … Continue reading Felicitation ceremony for the women MPs of the 7th Parliament

Felicitation ceremony for the women MPs of the 7th Parliament

WMC felicitated the 13 female Members of Parliament elected to the 7th Parliament of Sri Lanka from the 2010 Parliamentary Election. Minister of Child Development & Women’s Affairs Tissa Karaliyadde was Chief Guest at the event. Those felicitated included Sumedha Jayasena, Nirupama Rajapakse, Sudarshani Fernandopulle, Rosy Senanayake, Malani Fonseka, Kamala Ranatunga, Thalatha Atukorale, Sriyani Wijewickrama, … Continue reading Felicitation ceremony for the women MPs of the 7th Parliament

Nominations and Votes for Women

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය 6%ට අඩුය. පළාත් සභාවල එම ප‍්‍රතිශතය 5% කි. පළාත් පාලන ආයතනවල නියෝජනය 2% කි. මෙම සංඛ්‍යාති දකුණු ආසියාවේ පහත්ම ඒවා වන අතර පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රීන් සඳහා නියමිත කෝටා ප‍්‍රමාණයක් නැති දකුණු ආසියාවේදී එකම රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මෙවැනි පහත් මට්ටමේ නියෝජනයක් පැවතීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ට ප‍්‍රමාණවත් නාමයෝජනා … Continue reading Nominations and Votes for Women

Women’s Convention 2010

2010 ජනවාරි 7 සහ 8 දිනවල පැවති ස්ත‍්‍රී සමුළුවට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ රට පුරා පිහිටි වෙනත් සංවිධාන 30 ක නියෝජිතයෝ සහභාගි වූහ. කොළඹ පැවත මෙම සමුළුව රටේ පවතින වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ස්ත‍්‍රීන් මුහුණපාන ගැටළු සාකච්ඡුා කිරීමේ වේදිකාවක් විය.