Category: Constitution

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

සුමිකා පෙරේරා ශ‍්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කීපයකි. මේ සම්බන්ධයෙන් වූ දේශපාලන සංවාද, කතාබහ, සාකච්ඡුා කරලියට පැමිණියේ නාම යෝජනා බාරදීමටත් පෙර සිටය. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන සමාජ සහ දේශපාලන කතිකාවයි. මේ කතිකාව අදවනවිට ඒකාධිපතිවාදය ද ප්‍රජාතන්ත්‍රවාදය ද යන මාතෘකාව දක්වා කැටිවී තිබේ. තව වැඩි දවසක් … Continue reading සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !