Category:

Peace Campaign – “Life not Death; Peace Not War”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය මූලිකත්වය ගෙන පිහිට වූ ස්ත‍්‍රී සංවිධානවල එකතුවක් වන සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රීන්ගේ සංවිධානය, 2005 දෙසැම්බරයේ දී ‘මරණය නොව ජීවිතය, යුද්ධය නොව සාමය’ තේමාව යටතේ ශ‍්‍රී ලංකාණ්ඩුවට හා එල්ටීටීඊයට නැවත සාම සාකච්ඡුා ඇරඹීමට බල කරමින්, වැඩිවන ප‍්‍රචණ්ඩත්වය සහ සටන් විරාමය බිඳ වැටීම නතර කරන ලෙසත් ඉල්ලා සාම ව්‍යාපාරයක් … Continue reading Peace Campaign – “Life not Death; Peace Not War”

“Rala Matha Andi Roo” TV Programme

සුනාමියෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත‍්‍රීන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත් විය.

International Women’s Mission to the North and East of Sri Lanka

ඔක්තෝබර් 12-17 දිනවල කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2001 දී ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය ගැන සංවේදී සාම ක‍්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ අදහස ප‍්‍රවර්ධනය සඳහා ගැටුම් පැවති ප‍්‍රදේශවලට ජාත්‍යන්තර ස්ත‍්‍රීන්ගේ ¥ත කණ්ඩායමක් යැවීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදී. මෙම ¥ත කණ්ඩායමේ සොයාගැනීම් සහ නිර්දේශ 2002 දී පළ කළ ‘‘සාමකි‍්‍රයාවලිය, ස්තී‍්‍රන්ගේ   විමර්ශනය සහ නිර්දේශය’’ නම් පොත් පිංචේ සටහන් කර ඇත.