කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2011 පළාත් පාලන ඡුන්ද විමසීමේ දී අපේක්ෂිකාවන්ට නාම යෝජනා වැඩියෙන් ලබාගැනීමටත් ඉන් පසුව ඔවුන්ට ඡුන්දය ලබා දෙන ලෙසත් ඉල්ලා ප්රචාරක ව්‍යාපාරයක් දියත් කෙළේය. (ප්රචාරක ව්‍යාපාරයේ විස්තර සඳහා මාධ්‍ය පිටුව බලන්න.)
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය මගින් ස්ත්‍රීන් 181 දෙනෙක් නාම යෝජනා ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අතර ඉන් 72කට නාමයෝජනා ලැබිණ. ඉන් 11 දෙනෙකු පළාත් පාලන ඡුන්දයෙන් තේරීපත් වූහ. (ගාල්ල 2, ත්‍රිකුණාමලය 01, කුරුණෑගල 03, බදුල්ල 05)