කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඉන්ටර්නැෂනල් ඇලර්ට් සංවිධානයේ සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා අංක 1325 ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් සකස් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ත්රීන්ගේ සාම ක්‍රියාකාරිත්වය සිතියම් ගත කිරීමේ සමීක්ෂණ අධ්‍යයනයක් ඇරඹීය. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ස්ත්‍රි කණ්ඩායම් හා ස්ත්‍රී සාම මුලපිරීම් හඳුනාගැනීම සහ ශ්‍රී ලංකාවේ තෝරාගත් ස්ත්‍රී සංවිධාන/ජාල සහ සාම මුලපිරුම් කණ්ඩායම් සිතියම්ගත කිරීම ඇතුළත් වේ. වාර්තාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ බසින් පළ විය.