කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලබන කෙටි චිත්‍රපට තරඟය සඳහා අයදුම් කරන ලද පහත නම් සඳහන් නිර්මාණකරුවන් ගේ තිරපිටපත් තරඟය සඳහා තෝරා ගෙන ඇත. මෙහි නම් සඳහන් සියලු ම නිර්මාණකරුවන්, විනාඩි 10 කින් යුත් තමන් ගේ කෙටි චිත්‍රපට 2015 ජනවාරි මස 22 වන දිනට පෙර අප වෙත ලැබෙන්න සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
තෝරා ගත් තිරපිටපත්
• දිනුෂා සමන්මලී – නෙත්මානය
• ජේ. පී. කේ. ජයවීර – තුලනය
• ආසිරි උපේක්ෂා ජයසිංහ – දූවිලි අතරින්
• අරුණිකා නිර්මාණී පෙරේරා – ලක්බිමේ දියණියෝ
• තිසුන් චන්ද්‍රසිරි – කාන්ති
• වී. එම්. රූපසිංහ වීරකෝන්
• චන්ද්‍රිකා මුණසිංහ – කුස්සිය සහ කැත්ත
• නිල්හානි සෙනෙවිරත්න – වියළි ගස
• හර්ෂණී සඳරේඛා – අවංක
• ලහිරු සමීර
• ඊ. ඒ. ටී. යු. එස්. එදිරිසිංහ – ජානකී අම්මා දැයෙන් සමුගනී
• රසිකා ප්‍රරනාන්දු – පියවරු
• චේතසී වන්නිනායක – ඇය
• භාග්යාත වී ප්‍රනාන්දු – සෙන්පති රැජින
• ඉසුරිකා දුලාන්ජි සියඹලාපිටිය – සුදු නෙළුම
• එම්. ජයසේන ආරච්චි – ඇසුරු සැනින්
• කල්‍යාණි වීදාගම – බඹරුන්ට දෙඹරු
• එච්. එන්. විජේසිංහ – වීරමතා
• මටලායි පී. වදිවෙලන්
• වනිතා සෙනතිරාජා – නිමිරූ
• යසින්තා බාලචන්ද්‍ර
• එන්. සුබහරන්
• ෆර්ඛාන් බී ඉෆතිකර්