ස්තී‍්‍ර පුරුෂ සමාජභාව හිංසනයට එරෙහි දින 16 කි‍්‍රයා ව්‍යාපාරය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා මුළු දෙන වාර්ෂික ජාත්‍යන්තර කි‍්‍රයා ව්‍යාපාරයකි. පසු ගිය වසරේ ශී‍්‍ර ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල ස්තී‍්‍ර සංවිධාන ආමන්ත්‍රණය නොකරන ලද සිද්ධීන් බොහොමයක් තිබේය යන කාරණය සිත්හි දරා ගෙන මූලික වශයෙන් ලිංගික හිංසනය පිළිබඳ වාර්තාගත වූ සිද්ධි අවධාරණය කරමින් ස්තී‍්‍ර පුරුෂ සමාජභාව හිංසනයට එරෙහි දින 16 කි‍්‍රයා ව්‍යාපාරයට දායකත්වය සැපයීය.