මැයි 11 සිට 14 දක්වා වෙසක් සතිය තුළ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තප්පර 10 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් පෙළක් විකාශනය කිරීමෙන් ගුවන් විදුලි මාධ්‍යය ද සාම ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා ලදී. සිංහල දැන්වීම් 2006 මැයි 11 සිට 14 දක්වා ෂා එෆ් එම් සහ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන ලදී. එම දැන්වීම්වලින් සියලූ ප්රචණ්ඩත්වය සහ මිනිස් ඝාතන නතර කරන ලෙස ආයාචනය කෙරිණ.