Zoom Chat: Unpaid Care Work in Sri Lanka with Chamila Thushari

‘‘රටේ අනෙකුත් ආර්ථික ක්‍රෙෂ්ත‍්‍ර කඩාවැටුණු වෙලාවක ඇඟළුම් කම්කරු ස්ත‍්‍රීන්ට සිදුවුණේ අතිවිශාල අවදානමක් අරගෙන රැකියාවට යන්න. ඒ තමන්ගේ දරුවෙක් පවා රැකබලාගන්න හරිහැටි දිවාසුරැකුම් මධ්‍යස්ථානයක්වත් නැති, ලොක්ඩවුන් අවස්ථවලදී ගෙදර සිටි වැඩිමනත් පුරුෂයින්ගෙන් පවා
සහායක් නොමැතිව අන්ත අසරණව.’’ – චමිලා තුෂාරි
කොවිඩ් 19 හමුවේ ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇගළුම් සේවකයින් මුහුණ දුන් අභියෝග ගැන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි දැක්වූ අදහස්… වීඩියෝව 👇