සුනිලා අබේසේකර සහෝදරියගේ 08 වන ගුණානුස්මරණය නිමිත්තෙන්…

“කෝවිඩ් – 19 වසංගත තත්වය තුළ අපගේ සමාජ ක්‍රියාකාරිත්වය හමුවේ පවතින අභියෝග”
යන මැයෙන් කාන්තා ක්‍රියාකාරීන් අතර කතිකාවක්

ආරම්භක අදහස් දැක්වීම – සුමිකා පෙරේරා, ස්ත්‍රී සම්පත් මධ්‍යස්තානය
සම්බන්ධීකරණය – වයලා පෙරේරා, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය