Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි
තුන්වන බලවේගයක් අවශ්‍යයි ප්රජාතන්ත්රවාදය සහ යුක්තිය උදෙසා පුරවැසි ව්‍යාපාරයේ මරීසා ද සිල්වා සමග ජයනි අබේසේකර විසින් සිදු කල සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි Source: www.samabima.com මේ මොහොතේ රටේ පවතින දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද? මේ මොහොතේ රටේ තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාම ව්‍යාකූල අර්බුදකාරී තත්ත්වයක් බව අපි කාටත් පැහැදිලිය. එවැනි වටපිටාවකයි ජනාධිපතිවරයාගේ තීන්දුවලට එරෙහිව අධිකරණය විසින් … Continue reading Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි