ACTFORM Kegalle District Committee meetings

ආණ්ඩු නියෝජිතයින්, රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් කි‍්‍රයාකාරිනියන් හා සංක‍්‍රමණික කම්කරුවන් එක් රැස්ව විදේශවල වැඩ කරන ස්තී‍්‍ර කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා කරන ප‍්‍රධාන මූලයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබිණ. සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFROM) හා කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) විසින් සම්බන්ධීකරණය කරනු ලදුව කෑගල්ලේ සංක‍්‍රමණික ස්තී‍්‍රන්ගේ සංවිධානය සංක‍්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික කි‍්‍රයා සැලස්ම කි‍්‍රයාත්මක කිරීම සඳහා රැස්වීම් පවත්වනු ලැබිණ.

This slideshow requires JavaScript.