Category: Activities Media

Call for entries: WMC short film competition 2014

වසරේ එම කාලය යළිත් පැමිණ තිබේ ! කාන්තාව හා මාධ්‍යය සාමුහිකයට ස්තී‍්‍රන්ගේ දේශපාලන නියෝජනය හා තීරණ ගැනීමේ භූමිකාවන්හි ස්තී‍්‍රන් පිළිබඳව චිත‍්‍රණය කරන කෙටි චිත‍්‍රපටයක් ඔබ විසින් නිෂ්පාදනය කරනු ලැබීම වුවමනා ය. හොඳම කෙටි චිත‍්‍රපට හා තිර පිටපත්වලට සම්මාන පිරි නැමෙනු ඇත. වැඩිමනත් විස්තර සඳහා අමුණා ඇති අනුරූ හා අයදුම්පත් බලන්න:

Community screening of short film: Don’t think of me as a woman

මා ස්ති‍්‍රයක් ලෙස නොසිතන්න යන කොන් කරන ලද්දියන් සම්බන්ධ මැතිවරණ කතාවක් මැයි 26 හා 27 යන දෙදින ති‍්‍රකුණාමලයේ දී හා මඩකලපුවේ දී තිරගත කෙරිණ. මෙම තිරගත කිරීම් පේ‍්‍රක්ෂක ජනයාගෙන් ධනාත්මක ප‍්‍රතිපෝෂණයක් උකහා ගත්තේ ය. චිත‍්‍ර පටයේ පෙනී සිටි ස්තී‍්‍ර අපේක්ෂිකාව වන අයිනූන් බීබි ට බොහෝ දෙනා සුබ පැතූ අතර එම මැතිවරණයේ දී තරග කළ හා … Continue reading Community screening of short film: Don’t think of me as a woman

WMC short film competition 2013

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කෙටි චිත‍්‍රපට තරගයේ සම්මාන ප‍්‍රදානෝත්සවය සහ තිරගත කිරීම අප්‍රේල් 2 වන දින කොළඹ නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී පවත්වනු ලැබිණ. 2013 තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් විසින් මුහුණ දෙනු ලබන්නා වූ සැබෑ ජීවිත තත්ත්වයන් නිරූපණය කරන සිත් ගන්නා චිත‍්‍රපට නිෂ්පාදනය කළහ. කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) 2013 කෙටි චිත‍්‍රපට … Continue reading WMC short film competition 2013

Not Gonna Take it Lying Down

ස්තී‍්‍ර ආධාරක කණ්ඩායම ( Women’s Support Group – WSG) විසින් අද, 2014 මාර්තු 27 වන දින කොළඹ ජනවාර්ගික අධ්‍යයනයන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පරාජය නිකම්ම භාර ගන්නේ නෑ කෘතිය එළි දක්වනු ඇත. Not Gonna Take It Lying Down (Sinhala)

WMC Film Festival – April 2014

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ වාර්ෂික චිත‍්‍රපට උළෙල පිට පිට එහි 10 වෙනි වසරට එළඹ ඇත. උළෙල මෙම වසරේ අපේ‍්‍රල් 2 – 4 යන දිනවල කොළඹ 08 නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත් වේ. එසේම කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ කෙටි චිත‍්‍රපට තරගය සඳහා වන සම්මාන ප‍්‍රදානෝත්සවය ද අපේ‍්‍රල් මස 2 වෙනි බදාදා ප.ව. 2. 30 ට … Continue reading WMC Film Festival – April 2014