(English) International Women’s Day: Sri Lankan Women Demand Democracy, Economic Justice and Freedom
This Language Not Available
This Language Not Available
හිතවත් සහෝදර සහෝදරියන්, ලේඛන වැඩ ආකෘති පත්‍ර සැකසීම ඔබටත් හිසරදයක් ද? මානව සම්පත් ව්‍යාපෘති කළමනාකරණය මුල්‍ය රැස්වීම් කළමනාකරණය යනාදී සියලු ආකෘති පත්‍ර අපෙන් ලබාගන්න! ඔබට ඔබේ සටන කෙරෙහි අවධානය යොමු කළ හැක. ඔබේ ක්‍රියාකාරී දායකත්වය වෙන කවරදාටත් වඩා අවශ්‍ය වේ. ධෛර්යේන් ඔබට , කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සම්පත් ඇසුරුම බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS හි ආර්ථික විද්‍යාඥ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්ය ආචාර්ය සොනාලි දැරණියගල විසින් “ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීමේ මානව පිරිවැය” සුනිලා අබේසේකර අනුස්මරණ දේශනය.
ස්ත්‍රීවාදය අධ්‍යයනය කිරීමට කැමති තරුණ ඔබ සදහා කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙන් අවස්ථාවක්… ස්ත්‍රීවාදය සදහා උනන්දුවක් දක්වන ඔබ වයස අවුරුදු 18 – 30 අතර කාන්තාවක් නම් ඔබට අප හා එක්විය හැකියි. මෙම කතිකාවත සදහා අප ඔබට ආරාධනා කරමු. Application Form Sinhala
This Language Not Available
Click here to download summary Click here to download long version
This Language Not Available
This Language Not Available
This Language Not Available
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය , එක්සත් පොදු පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ වල තරුණ සාමාජිකාවන් සමග මතවාදී සාකච්ජාවක් ගොඩනගා ගැනීමේ වැඩසටහන කාන්තාව හා මාධ්‍ය සමුහිකය සමග ගාල්ල ගැමි කාන්තා පෙරමුණත් , මාතර රුහුණු සිසිල සංවිධානයත්, එක්ව මැයි මස 26 වෙනිදා ගාල්ල The Garden Hotel හිදී පැවැත්විණි. මෙහි මුලික … Continue reading දේශපාලන පක්ෂවල තරුණ සාමාජිකාවන්ගේ පුහුණු කිරීම, ගාල්ල