Category: පුවත්

Final statement on the 48th Session of the UN Commission on Population and Development

At the end of two weeks of thought-provoking and intense discussions, the Commission on Population and Development (CPD) concluded on April 17, 2015 without a resolution. On the final day, the chair produced a well-balanced text reflective of the various positions staked by governments, but to everyone’s surprise, this text was suddenly withdrawn by the … Continue reading Final statement on the 48th Session of the UN Commission on Population and Development

NGO CSW Forum 2015 – March 8, 2015

Celebrate the feminist and women movements 1975-2015 Source: International presentation Association UNCSW59 is the abbreviation for the 59th annual United Nations Conference on the Status of Women (UNCSW) being held in New York City from March 9 to 20. UNCSW is the principal global intergovernmental organization working on gender equality and empowerment for women. The … Continue reading NGO CSW Forum 2015 – March 8, 2015

Increasing women’s political representation: a discussion on current reforms

වත්මන් ව්‍යවස්ථාමය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සන්දර්භය තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවිමේ අනාගතය කෙබඳු වේද යන්න පිළිබඳ අදහස් විමසිමක් මැතිවරණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥයකු වූ කරේ වොලන් සමඟ සිදුකරන ලදි. ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රසමසිංහ මහතා ප්‍රථම වතාවට පළාත් පාලන ආණ්ඩුව තුළ හුදු නාමයෝජනා වලින් ඔබ්බට ගොස් ස්වාධීනව තරඟ කරන කාන්තාවන් ගේ සංඛ්‍යාව … Continue reading Increasing women’s political representation: a discussion on current reforms

ACTFORM meets Minister of Foreign Employment, Thalatha Athukorala

විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය, විදේශ රැකියාවන්හි නියුතු කාන්තාවන් ගේ වත්මන් තත්ත්වය සහ ඔවුන්ගේ නිවෙස් වල සහ රැකියා ස්ථානයේ තත්ත්වය වැඩිදියුණු කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා නව රජය යටතේ පත් කරන ලදල විදේශ රැකියා කටයුතු ඇමතිනි තලතා ගුණසේකර මුණ ගැසීමට යන ලදි. විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය … Continue reading ACTFORM meets Minister of Foreign Employment, Thalatha Athukorala

Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins

University students from New York and Colombo visit WMC

කොළඹ විශ්ව විද්යානලයේ සහ නිව්යෝර්ක් හී ගැලටෙයින් පාසලේ මානව අයිතිවාසිකම් පිළිබඳ නීති හදාරන සිසුන් කණ්ඩායමක් පසුගිය දා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී විශේෂයෙන් ම ඔවුන් ගේ අවධානයට ලක් වූයේ ශ්‍රී ලංකාවේ කාන්තා අයිතින් සම්බන්ධ ගැටළුවලට පිළියම් සෙවීම සම්බන්ධව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ භූමිකාව සහ ස්ත්රී පුර්ෂ සමාජභාව‍ය … Continue reading University students from New York and Colombo visit WMC

WMC Women’s Photography Exhibition 2014

කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරය සැමරීම සඳහා කාන්තා අරගල සහ කාන්තා අභිමානය නමින් තේමා කොට ගත් පවත්වන ප්‍රදර්ශනයට සමගාමීව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ 2014 වසරේ ඡායාරූප ප්‍රදර්ශනයද පවත්වන ලදි. මෙම ප්‍රදර්ශනය 2015 පෙබරවාරි මස 11 වන දා සිට 13 වන දා දක්වා කොළඹ ජාතික පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව පැවතිණ. ‘වැඩකරන කාන්තාව යන … Continue reading WMC Women’s Photography Exhibition 2014