Statement of Co
This Language Not Available
2022 ජනවාරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සම්බන්ධව නිකුත් කරන ලද (2022.01.10 වන දිනැති අංක 2262-08 දරන) ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්න කිරීම මහජනතාවගේ වගකීම බව, දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සඳහා කටයුතු කර ඇති සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන්, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය … Continue reading පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සඳහා වන ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන තුළ ඉස්ත්‍රීන් සදහා 25% ක කෝටාව බලාත්මක කිරීමෙන් පසුව දිස්ත්‍රික් පහක් පලාත් පාලන ආයතන නිරීක්ෂණය කිරීම පිළිබද වාර්තාව Click here to download
This Language Not Available
This Language Not Available
This Language Not Available
සිංහල ප්‍රකාශය සිදුවීම ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සහ ජාත්‍යන්තර නීතිය යටතේ දැක්වෙන පරිදි, ජාතිය, ආගම, කුලය හෝ වෙනත් කිසිදු සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය කළ නොහැකි … Continue reading ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක් රටක් එක් නීතියක් කාර්ය සාධක බලකාය පිළිබඳ ප්‍රකාශය 2021.10.26
This Language Not Available
This Language Not Available
This Language Not Available