Category: දේශපාලනය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක් රටක් එක් නීතියක් කාර්ය සාධක බලකාය පිළිබඳ ප්‍රකාශය 2021.10.26

සිංහල ප්‍රකාශය සිදුවීම ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සහ ජාත්‍යන්තර නීතිය යටතේ දැක්වෙන පරිදි, ජාතිය, ආගම, කුලය හෝ වෙනත් කිසිදු සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය කළ නොහැකි … Continue reading ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක් රටක් එක් නීතියක් කාර්ය සාධක බලකාය පිළිබඳ ප්‍රකාශය 2021.10.26

Let’s strengthen and safeguard the women’s quota! (Animation video)

දේශපාලන කාන්තා නියෝජනය වැදගත් වන්නේ ඇයි ? පළාත් පාලන ආයතනයේ 25% කාන්තා කෝටාව, කාන්තාවන්ට තීරණ ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති අතර මහජනයාගේ ජිවිත වලටද වෙනසක් කර ඇත. එම නිසා, අප කෝටාව ශක්තිමත් කර ආරක්ෂා කල යුතුය!

යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිලිබදව ප්‍රකාශය

සම අවස්ථා සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ අපගේ මතය ඉදිරිපත් කිරීම අපගේ කාර්යය වන බව, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, වන අප විශ්වාස කරන්නෙමු. අපගේ ප්‍රකාශය කියවන්න