Category: Reconciliation

Local Government Election 2011

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2011 පළාත් පාලන ඡුන්ද විමසීමේ දී අපේක්ෂිකාවන්ට නාම යෝජනා වැඩියෙන් ලබාගැනීමටත් ඉන් පසුව ඔවුන්ට ඡුන්දය ලබා දෙන ලෙසත් ඉල්ලා ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කෙළේය. (ප‍්‍රචාරක ව්‍යාපාරයේ විස්තර සඳහා මාධ්‍ය පිටුව බලන්න.)   කාන්තාව හා මාධ්‍ය සාමූහිකය මගින් ස්ත‍්‍රීන් 181 දෙනෙක් නාම යෝජනා ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අතර ඉන් 72කට නාමයෝජනා ලැබිණ. ඉන් … Continue reading Local Government Election 2011

Meetings with members of political parties

එළඹෙන පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන් සඳහා ලබාදෙන නාමයෝජනා සහ ඡුන්ද ප‍්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකමක් වශයෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දේශපාලන පක්ෂ සාමාජිකයින් සමඟ රැුස්වීම් ගණනාවක් පැවැත් වූහ. ඉදිරියේ එළඹෙන පාළාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලබාදෙන නාමයෝජනා ප‍්‍රමාණය වැඩිකරන මෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීම් කෙරිණ. ඔවුන් මුණගැසීමේ අනෙක් අරමුණ … Continue reading Meetings with members of political parties

National Level Press Briefing

කාන්තාව හා මාධ්ය සාමූහිකය ඉදිරියේ එළඹෙන පළාත් පාලන ඡුන්ද විමසීමට ඉදිරිපත් වන ස්ත්රී අපේක්ෂිකාවන් හඳුන්වා දීම සඳහා 2011 පෙබරවාරි මාසයේ 9 වැනි දා පුවත් පත් සාකච්ඡුාවක් කොළඹ සිනමන් ග්රෑන්ඞ් හොටලයේ දී පැවැත් වූයේය. කුරුණෑගල, මොණරාගල, බදුල්ල, ගාල්ල සහ ත්රිකුණාමලය යන දිස්ත්රික්ක පහෙන් තෝරාගන්නා ලද ස්ත්රී අපේක්ෂිකාවන් හඳුන්වා දීමේ සහ ඔවුන්ට ඡුන්දය දීමට පෙළඹවීමේ අරමුණෙන් කාන්තාව … Continue reading National Level Press Briefing

Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)

පුවත්පත් දැන්වීම්   2010 සැප්තැම්බර් මාසයේ දී කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පහත සඳහන් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි පුවත් පත්වල මාසයක කාලයක් තුළ දැන්වීම් ගණනාවක්ම පළ කරන ලදී. සන්ඬේ අයිලන්ඞ්, ඉරිදා දිවයින, වීරකේසරී, සිළුමිණ, සන්ඬේ ඔබ්සර්වර්, දිණමිණ හා වීරකේසරී පුවත් පත්වල පළ කළ දැන්වීම්වලින් අවධානය යොමු වූයේ පළාත් පාලන පනතට යෝජනා කර ඇති සංශෝධන ගැනය. 2011 … Continue reading Media Campaign for increasing women’s representation at Local Government (2010/2011)