මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡුාවක් 2010 පෙබරවාරි 17 වැනි දින පැවැත් වූ අතර ඊට ප්‍රධාන සියලූ දේශපාලන පක්ෂ නියෝජිතවරු සහභාගි වූහ. එහිදී සාකච්ඡුාවට ලක් වූයේ ඡුන්ද විමසීම්වල දී ස්ත්‍රී නියෝජනයට අදාළ ප්‍රශ්න සහ විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේ දී ස්ත්රීන්ට ලැබෙන නාමයෝජනා සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවය. එම සාකච්ඡුාවට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියන් වන අශෝකා ලංකාතිලක සහ රෝසි සේනානායක සහ මධ්‍යම පළාත් සභාවේ මන්තී‍්‍රනී ශාන්තිනී කෝණ්ගහගේ ද වූහ.
![](https://i0.wp.com/womenandmedia.org/wp-content/uploads/2010/02/Media-Briefing-on-Increasing-Womens-Nominations13.jpg?resize=448%2C299&ssl=1)