Migrant SHADOW report consultation

සංක්‍රමනික කාන්තාව පිළිබඳ ෂැඩෝ වාර්තාව අළලා වූ පළමුවන අදහස් විමසීමේ හමුවල 2014 වසරේ අගෝස්තු මස 01 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දී පවත්වන ලදි. ගම්පහ, නුවර, රඹුක්කන, කුරුණැග, සහ ජාඇල යන ප්‍රදේශ නියෝජනය කරමින් විදේශ රැකියාවන්හි නියුතු කාන්තා කණ්ඩායම් මෙයට සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවන්හී නියුතු කාන්තාව පිළිබඳ මුහුණ දෙන ගැටළු පිළිබඳ හොද අවබෝධයක් ලබා ගැනීම සඳහා ඔවුන් විවිධ කේෂත්‍රයන් ඔස්සේ විමර්ශනයට භාජනය කරන ලදි.

This slideshow requires JavaScript.