Trade union women meet

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වලට අනුබද්ධ කාන්තාවන්, කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ අනාගතයට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා 2014 ජුලි මස 31 වන දින ඒකරාශී විය. වෘත්තීය සමිති කාන්තා සමාජිකයන් ගේ එකමුතුවට අයත් කාන්තාවන් 38 දෙනෙකු ඔවුන් ගේ අදහස් සහ අත්දැකීම් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සහ එහි ජාලය සමඟ බෙදා ගැනිමට මෙහිදි විශේෂයෙන් සිදුවිය. මෙම හමුවේ තවත් අංගයක් ලෙස, කණ්ඩායමක් ලෙස ජාලගතවිම සහ සජීවිකරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා නීතිඥ ශර්මිලා දළුවත්ත මහත්මියට ආරාධනා කර තිබුණි.

This slideshow requires JavaScript.