Category: Video

“Rala Matha Andi Roo” TV Programme

සුනාමියෙන් පීඩාවට පත් ස්ත‍්‍රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත‍්‍රීන් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත් විය.

Radio Talk Shows on Tsunami Affected Women

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2005 ජුලි මාසයේ දී ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවය ඔස්සේ සුනාමියෙන් විපතට පත් ස්ත‍්‍රීන් පිළිබඳ කරුණු ඇතුළත් ගුවන්විදුලි සාකච්ජා කිිහිපයක් මෙහෙය වීය.