කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සන්ඬේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හෙළා දැකීමට හා මාධ්‍ය මර්දනයට එරෙහිව ජනවාරි 9 වැනිදා සංවිධානය කර තිබූ පිකටිං ව්‍යාපාරයට සහභාගි විය. ජනවාරි 12 වැනි දින පැවැත් වූ ඝාතනය කළ ජනමාධ්‍යවේදියාගේ අවමඟුල් උත්සවයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහභාගි වූ අතර මෑතක දී මාධ්‍යවලට එල්ල වූ මැර ප‍්‍රහාර හෙළා දකින පුවත්පත් ප‍්‍රකාශයක් ද නිකුත් කෙළේය.