රැස්වීම් සබැඳිය: සුනිලා සැමරුම, සැප්තැම්බර් 4 වැනිදා 2020

රැස්වීම් සබැඳිය: සුනිලා සැමරුම, සැප්තැම්බර් 4 වැනිදා 2020
Zoom link – https://us02web.zoom.us/j/81550592197?pwd=WER0SzV5WGVBSFFkeWYwYjNZT1BmQT09

Meeting ID: 815 5059 2197
Passcode: 313995

Dial by your location
+1 346 248 7799 US (Houston)
+1 408 638 0968 US (San Jose)
+1 646 876 9923 US (New York)
+1 669 900 6833 US (San Jose)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Germantown)
+1 312 626 6799 US (Chicago)
Meeting ID: 815 5059 2197
Passcode: 313995
Find your local number: https://us02web.zoom.us/u/kbgC4wtNTE

මතක අවදි කිරීමේ දායකත්වය…

“ස්ත්‍රී ක්‍රියාකාරිත්වය සහ කම්කරු අරගල තුළ සුනිලා”
එච්.අයි. සමන්මලී
ප්‍රධාන අධ්‍යක්ෂිකා – ඩාබිදු සාමූහිකය

“ලේඛණ කලාව සහ සුනිලා”
සීතා රංජනී
මාධ්‍යවේදිනී – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කාරිනි

“සුනිලාගේ කලා නිර්මාණ තුළින් මතු වූ ස්ත්‍රීත්වයේ හඩ”
වනමලී කෞශල්‍යා ගලප්පත්ති
ව්‍යපෘති නිලධාරිනී – කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය

“89 භීෂණයෙන් තනි වූ ස්ත්‍රීන්ට දිරිය දුන් සුනිලා”
උදුලා ප්‍රියංගිකා
දිවුලපිටිය මිණිමුතු කාන්තා සමිතිය
සමෘධි සංවර්ධන නිලධාරිනි

“කඳුකරයේ පීඩිත ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සුනිලා”
එස්. සිවගුරුනාදන්
මානව හිමිකම් ක්‍රියාධර

මෙහෙයවීම : වේලායුදන් ජයචිත්‍රා / ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරිනි, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය
සම්බන්ධීකරණය : වයලා පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය