Category: දේශපාලනය

දේශපාලන පක්ෂවල තරුණ සාමාජිකාවන්ගේ පුහුණු කිරීම, ගාල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය , එක්සත් පොදු පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ වල තරුණ සාමාජිකාවන් සමග මතවාදී සාකච්ජාවක් ගොඩනගා ගැනීමේ වැඩසටහන කාන්තාව හා මාධ්‍ය සමුහිකය සමග ගාල්ල ගැමි කාන්තා පෙරමුණත් , මාතර රුහුණු සිසිල සංවිධානයත්, එක්ව මැයි මස 26 වෙනිදා ගාල්ල The Garden Hotel හිදී පැවැත්විණි. මෙහි මුලික … Continue reading දේශපාලන පක්ෂවල තරුණ සාමාජිකාවන්ගේ පුහුණු කිරීම, ගාල්ල

2019 පාස්කු ඉරු දින සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබද ස්තී‍්‍ර අයිතිවාසිකම් සංවිධානයහි ප‍්‍රකාශනය

Download Statement 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා දින මීගමුව කොළඹ සහ මඩකලපුවේ කිතුනු දේවස්ථානවලට සහ වෙනත් ස්ථානවලට එල්ල කරන ලද බිහිසුණුු ප‍්‍රහාර අපි දැඩි සේ හෙලාදකිමු. මෙම ප‍්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාලලත් සියළු දෙනාගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතිමිත‍්‍රාදීන් වෙත අප, අපගේ බලවත් ශෝකය පලකර සිටිමු. සාමය සහ ජාතීන් අතර සහජීවනය පවත්වාගෙන යාමේ අගය වෙනුවෙන් … Continue reading 2019 පාස්කු ඉරු දින සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබද ස්තී‍්‍ර අයිතිවාසිකම් සංවිධානයහි ප‍්‍රකාශනය