Category:

Consultation meeting on the CEDAW Shadow Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සීඩෝ විකල්ප වාර්තාව පිළිබඳ උපදේශන රැුස්වීමක් සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ආයතනයේ දී 2009 අගෝස්තු 3 වැනිදා සංවිධානය කෙළේය. එම රැුස්වීමට කොළඹ සහ අවට ප‍්‍රදේශවල 2002-2009 කාන්තා ජාල සංවිධාන 50 ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදී විකල්ප වාර්තාවේ පරිච්ෙඡ්ද කීපයක් සාකච්ඡුාවට ගනු ලැබිණ. සහභාගිවන්නන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අවසාන වාර්තාවට ඇතුලත් කර ගැනීමට සටහන් කරගන්නා ලදී. … Continue reading Consultation meeting on the CEDAW Shadow Report

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2009 ජනවාරි – ජුනි කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 දී දියත් කළ මෙම ව්‍යාපෘතිය ඉන්පසු වසරවලදී ද එම අරමුණු සඳහාම පවත්වාගෙන එන ලදී. එම අරමුණු නම්, පළාත් පාලන ගැන ස්ත‍්‍රීන්ගේ දැනුම වැඩිකිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම, යහ පාලනයේ හැකියාව ලබාදීමයි. කුරුණෑගල, මොණරාගල හා බදුල්ල යන දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතනවල නිරීක්ෂණ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

January – June 2009 WMC launched this project in 2007 and it was continued in the following years with the same objectives of increasing women’s knowledge of local government, building their capacity to contest local government elections, helping them enable good governance, etc. The observation teams continued the monitoring of selected Local Councils in Kurunegala, … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Celebrating Women in Politics

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008/2009 පළාත් සභා ඡුන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ස්ත‍්‍රීන්ට සුබ පැතීමේ රැුස්වීමක් සංවිධානය කෙළේය. එය 2009 ජුනි 3 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. බටහිර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවලට තේරී පත් වූ නියෝජිතයෝ 11ක් එම රැුස්වීමට සහභාගි වූහ. ඡුයාරූප සඳහා මෙහි ක්ලික් කරන්න.

Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

A writers’ meeting was held on the 17th of October 2008 at WMC where all the CEDAW shadow report and SWR writers gathered to discuss the writing of the two reports. A focus group discussion was held on the 27th of February 2009 at WMC, with the participation of 09 rural women community leaders from … Continue reading Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

සීඩෝ විකල්ප වාර්තාව සහ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ලියන ලේඛකයින්ගේ රැුස්වීමක් 2008 ඔක්තෝබර් 17 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. 2009 පෙබරවාරි 27 වැනිදා රටේ නොයෙකුත් ප‍්‍රදේශවලින් පැමිණි ග‍්‍රාමීය ප‍්‍රජා නායිකාවන් නම දෙනෙකුගේ සහභාගිත්වයෙන් කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡුාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. ළමා සංවර්ධන හා කාන්තාවන් බලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ආරාධනයක් අනුව … Continue reading Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009