ගෙදර වැඩ සහ සුරැකුම් වැඩ ගැහැණුන්ගේ වැඩයැයි වෙන් නොකර, ලබන්නාවූ නත්තල සහ නව වසර වෙනුවෙන් අප්රමාණව සිය කාලය මිඩංගු කර ස්ත්රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ හදුනා ගනිමු. වටිනාකමක් දෙමු. වැඩ සමව බෙදා ගමු.