Category: Video

“Kadathurawen Eha” – Tamil radio clips

කාන්තාව හා මධ්‍ය සාමූහිකය ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් දැන්වීම් 60 ක් නිෂ්පාදනය කෙළේය. එම වැඩසටහන් සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කරන ලද අතර ඊට ලැබුනු සාධනීය ප‍්‍රතිචාර සංඛ්‍යාව ඉමහත්ය. එම දැන්වීම් දෙමළ බසින් ද විකාශනය කිරීමට ඉල්ලීම් ලැබිණ. ඒ අනුව දෙමළෙන් සකස් කරන ලද වැඩසටහන් තෙන්ඩ‍්‍රල් ගුවන් විදුලියෙන් (එෆ්එම් 104.8, … Continue reading “Kadathurawen Eha” – Tamil radio clips

“Kadathurawen Eha” – Tamil radio clips

WMC produced 60 radio clips of two minutes called “Kadathurawen Eha” which primarily focused on women’s issues. The clips were aired on the Sinhala commercial service radio station, and received many positive responses from the listeners. Also, there were requests from the listeners to broadcast the clips in the Tamil language as well. As a … Continue reading “Kadathurawen Eha” – Tamil radio clips

International Peace Day 2008

WMC marked International Peace Day on the 21st of September 2008 by sponsoring several television and radio musical programs to broadcast peace songs. The songs were broadcast in the following channels. Derana TV – Peace Day Musical Program Swarnavahini – Hada Randi Paya Sinhala Commercial Service – FM 93.3, 106.9, 96.9 Thendral FM – FM 104.8, … Continue reading International Peace Day 2008

International Peace Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008 සැප්තැම්බර් 21 දිනට යෙදුන ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් සාම ගීත ඇතුළත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංගීත වැඩසටහන් ගණනාවකට අනුග‍්‍රහය ලබා දුන්නේය. එම ගීත පහත සඳහන් නාලිකා ඔස්සේ විකාශනය විය. –           දෙරණ ටීවී: සාම දින සංගීත වැඩසටහන –           ස්වර්ණවාහිනී: හද රැුඳි පැය –           සිංහල වෙළඳ සේවය: එෆ් එම් 95.3, 106.9, 96.9 … Continue reading International Peace Day 2008

Radio Spot Advertisements

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමයට අදාළ මාතෘකා ඔස්සේ නිෂ්පාදනය කළ තත්ත්පර 30 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් මාලාවක් පසුගිය හය මාසය තුළ විකාශනය කළේය. එම දැන්වීම් දිනපතාම සිංහල ස්වදේශීය සේවයේ උදෑසන 6.00 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 98.3* සහ සිංහල වෙළඳ සේවයේ උදෑසන 6.30 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 93.3* විකාශනය කෙරිණ.