Category: News

කාන්තාවන්ගේ පරමාධිපත්‍ය බලය සාමය සහ සංහිඳියාව වෙනුවෙන්

මූලාශ්‍රය: ලංකාදීප ‘‘එළුවා තෙමෙනවා කියා කොටියා අඬනවා වගේ’’ කියා කියමනක් තිබේ. 2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා/වරිය තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීම් වේදිකාවලින් සහ ජනමාධ්‍යවලින් ඇසෙන, පෙනෙන කතා අසන මේ රටේ ජනතාවට එසේ සිතෙන්නට ද බැරි නැත. එහෙත් මේ රටේ ජනතාව එළුවන් වී සිටීමට සූදානම්ද? මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයාගේ … Continue reading කාන්තාවන්ගේ පරමාධිපත්‍ය බලය සාමය සහ සංහිඳියාව වෙනුවෙන්

Drafting of women’s manifesto for presidential candidates of 2019

As Sri Lanka’s presidential elections of 2019 draws near, women’s organizations and civil society activists in the country came together to draft a women’s manifesto addressed to all presidential candidates. The women’s manifesto consists of women’s demands, as a call for candidates to take action on a number of topics as outlined in the draft … Continue reading Drafting of women’s manifesto for presidential candidates of 2019

ඩාබිඳු හෙළු වසර තිස්පහක ගමන ගැන අද සතුටුයි

මූලාශ්‍රය: සමබිම ඔබ කාන්තා ක්‍රියාකාරිනියක් විදියට වැඩ කරන්න පටන් ගන්නේ කොහොමද? මම විවාහ වෙලා ඒකල කාර්මික ජනපදයට ආවා. යූනියන් කාබයිඩ්, පොලිටෙක්ස් ගාමන්ට් වගේ කර්මාන්ත ශාලා තිස් දෙකක් මේ කාර්මික ජනපදයේ තිබුණා. මගේ ස්වාමිපුරුෂයා ඒවයේ වෘත්තිය සමිතිවලට උපදේශකත්වය ලබා දුන්න කෙනෙක් විදියට වැඩ කළා. ඒ කාලේ මට මොනවද මේ කාන්තා අයිතිවාසිකම් කියල කිසිම අදහසක් තිබුණේ නැහැ. මම … Continue reading ඩාබිඳු හෙළු වසර තිස්පහක ගමන ගැන අද සතුටුයි

Samabima Supplement: ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය ඩැහැගෙන ඉවරයි

මූලාශ්‍රය: සමබිම මෙවර ‘සමබිමක ඇය’ සංවාද සටහන වෙනුවෙන් එක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යන අංශයේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනි සමන්තිකා ප්‍රියදර්ශනීය. මෙහි පළ වන්නේ ‘දේශපාලනය සහ මාධ්‍ය හැසිරීම’ පිළිබඳ ඇය සමඟින් සමබිම කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනකි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ මාධ්‍ය හැසිරීම, මාධ්‍ය සමඟ ගනුදෙනුවක් ඇති ඔබට ග්‍රහණය වෙන්නේ කොහොමද? පාස්කු ප්‍රහාරය ලංකාවේ මාධ්‍ය ආයතන අල්ල ගත්තේ තමන් … Continue reading Samabima Supplement: ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය ඩැහැගෙන ඉවරයි

Samabima Supplement: ජනප්‍රිය නායකයෝ ඇත්ත ප්‍රශ්න මඟ හරිනවා

මූලාශ්‍රය: සමබිම සිවිල් සමාජ ක්‍රියාධරනියක් හැටියට සන්ධානගත දේශපාලනය ඔබ තේරුම් ගන්නේ කොහොමද? සන්ධානගත දේශපාලනය කියන්නේ මේ මහපොළොවේ යථාර්ථයක් බව අපි මුලින්ම පිළිගත යුතුයි. 2015 දී අපි නිශ්චිත වැඩපිළිවෙළක් සහිත න්‍යාය පත්‍රයක් එක්ක වැඩ කළා. එතනදි බලයට පත් කණ්ඩායම වගේම සිවිල් සමාජය හැටියට අපෙත් යම් සන්ධානගත වීමක් තිබුණා. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාවට අදාළ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් එක්කයි සිවිල් සමාජය … Continue reading Samabima Supplement: ජනප්‍රිය නායකයෝ ඇත්ත ප්‍රශ්න මඟ හරිනවා

Samabima Supplement: ප්‍රශ්නය තියෙන්නෙ ආගම එක්ක නෙවෙයි නීතිය එක්ක

මූලාශ්‍රය: සමබිම ඔබ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක්. රටින් පිටස්තරව ඉඳිමින් ඔබ අපේ මුස්ලිම් සමාජය දකින්නේ කොහොමද? මම වසර විස්සක් වගේ කාලයක් තමයි ලංකාවෙන් බැහැරව ඉඳල තියෙන්නෙ. නමුත් කාන්තා ක්‍රියාකාරිනියක් හැටියට වගේම මුස්ලිම් කාන්තාවක් විදියටත් මම ලංකාවේ මුස්ලිම් සමාජයේ සිදුවන වෙනස්වීම්, ඔවුන්ට තමන්ගේ සමාජයේ හිමි තැන පිළිබඳ අවදියෙන් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. මම … Continue reading Samabima Supplement: ප්‍රශ්නය තියෙන්නෙ ආගම එක්ක නෙවෙයි නීතිය එක්ක

Thinakkural: தோட்டத் தொழிலாளர்களுக்கு நில உரிமை கட்டாயம்

Source: Thinakkural சுய கௌரவத்துடனும், பேரம் பேசக்கூடிய ஆற்றலுடனும் மலையக தோட்டத் தொழிலாளர்கள் வாழ்வதற்கு அவர்களுக்கு நில உரிமை கட்டாயம் வழங்கப்பட வேண்டும். மலையகத்தில் அரச தோட்டங்கள் தனியாருக்கு விற்கப்படுகின்ற நிலையில் 150 வருட காலமாக பின்தங்கிய சமூகமாக வாழும் மலையக மக்களுக்கு அந்த காணிகளை வழங்க ஏன் நடவடிக்கை எடுக்க முடியாது? என்று மனித அபிவிருத்தி தாபனத்தின் திட்ட இணைப்பாளரும் பெண்கள் ஒத்துழைப்பு முன்னணியின் பொதுச் செயலாளருமான பொன்னையா லோகேஸ்வரி கேள்வி எழுப்பினார். அவரின் கருத்துக்கள் … Continue reading Thinakkural: தோட்டத் தொழிலாளர்களுக்கு நில உரிமை கட்டாயம்

Samabima Supplement: සන්ධාන දේශපාලනයේ සිවිල් සමාජභූමිකාව ස්වයං විවේචනයකට ලක්විය යුතුයි

මූලාශ්‍රය: සමබිම දැන් ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවෙමින් ඉන්න අපේක්ෂකයන් බොහො දෙනාගේ මැතිවරණ ප්‍රචාරණය ආගම්වාදය, ජාතිවාදය මත පදනම්ව සිදුවන බවකුයි අපිට දකින්න ලැබෙන්නෙ. ඔව්, නිදහස ලබා ගත්තට පසුව ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ ඔබ මේ මතු කළ ආගම, භාෂාව, ජාතිය, කුලය පදනම්කරගත් මතවාදයන් යන්තමින් හෝ තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම අපේ දේශපාලනය එවැනි තැනකට තදින්ම තල්ලු‍ වුණේ 56 පෙරළියෙන් පසුව. … Continue reading Samabima Supplement: සන්ධාන දේශපාලනයේ සිවිල් සමාජභූමිකාව ස්වයං විවේචනයකට ලක්විය යුතුයි

Training of young women councilors in Kurunegala

An initial training of young women local councillors from political parties was held in Kurunegala. The training was organised by the Women and Media Collective together with the Women’s Resource Centre. The main purpose of the workshop was to build a network among the young women members and to strengthen their leadership within the political … Continue reading Training of young women councilors in Kurunegala

Thinakkural: ‘வீட்டு வன்முறைகள் குறைந்துவிடவில்லை’

Source: Thinakkural பிரியதர்ஷினி சிவராஜா பெண்களுக்கு எதிரான வீட்டு வன்முறைகளும் பாலியல் வன்முறைகளும் குறைந்து விட்டன என்று கூற முடியாத நிலையில் பெண் உடலால் தான் பிரச்சினைகள் ஏற்படுகின்றன என்ற பொதுவான மனப்பான்மையானது பெண்களுக்கு பெரும் அச்சுறுத்தலாகி வருவதாக பெண்ணுரிமை செயற்பாட்டாளரும் ஓவியையுமான கமலா வாசுகி தெரிவித்தார். பெண்கள் மீது ஆடைக் கட்டுப்பாடுகள் உட்பட பல கட்டுப்பாடுகளை விதித்து அவர்களைக் கட்டுப்படுத்துவதனூடாக பிரச்சினைகளைத் தீர்க்கவே முயற்சிக்கப்படுகின்றன என்றும் அவர் சுட்டிக்காட்டினார். இம்முறை ‘அவள்’ குரலாக கமலா வாசுகியின் நேர்காணல் … Continue reading Thinakkural: ‘வீட்டு வன்முறைகள் குறைந்துவிடவில்லை’