Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ
සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ ජාතික වෘත්තිය සමිති පෙරමුණේ තමරා දයානි හෙට්ටිමුල්ල සමගින් සාකච්ඡාවක් Source: www.samabima.com කාන්තා දේශපාලනය කියන දේ ඔබ තේරුම් ගන්නේ කොහොමද? කාන්තා දේශපාලනය කිසිදු ආකාරයකින් පුරුෂ දේශපාලනයෙන් වෙනස් වෙන්නක් නොවෙයි. නිවසක මූලිකත්වය අරන් වැඩ කරන්නේ නිවසේ සියලු කටයුතු කළමනාකරණය වෙන්නේ ගැහැනිය අතින්. වැඩ බිමේ වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඇගේ දේශපාලනයත් … Continue reading Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ