කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාන්තාවන් 65 දෙනෙකුගේ අත්සන් සහිතව 2006 අපේ‍්‍රල් 26 වැනිදා උතුරු නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම ස්ත්රීන්ට තහනම් කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කෙළේය. එම ප්රකාශනය අත්සන් සහිතව ජනාධිපතිතුමාට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයින් වෙත යවන ලදී.