2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.
වයස අවුරුදු 5 ට අඩු දරුවන් ඇති මව්වරුන් විදේශ රැකියාවලට යෑම අත්සිටුවීමට සදහා අමාත්‍ය මණ්ඩල විසින් දී ඇති අනුමැතිය සම්බන්ධවයි. මැදපෙරදිග රැකියා සඳහා යන අපේ කාන්තාවන්ට ”අවුරුදු 5 ට අඩු දරුවන් සිටීනම් රැකියාවක් සඳහා විදේශගත වීමට නොහැකි බවට දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කාන්තාවක් විදේශගත වන්නේනම් එම කාන්තාවගේ පවුල් පසුබිම් වාර්තාවක් නිකුත් කළ යුතු … Continue reading 2017 දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක‍්‍රමණිකක දිනය නිමිත්තෙනි.